හම්බන්තොට වරාය දීර්ඝ කාලයකට චීන සමාගමකට බදු දීමට ආණ්ඩුව සූදානම් වෙතියි සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය අද කොටුව ඛාන් ඔරලෝසු කනුව ඉදිරිපිට දි විරෝධතාවක් පැවැත්වීය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.