( සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
සමෘද්ධි සංවර්ධන නිළධාරී වරයෙකුට බැන තර්ජනය කළ යුද හමුදා නිළරියෙකු මේ මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා අද (22) දා නියෝග කළේය.
තම බිරිඳට රුපියල් 5000 සහනාධාර මුදල ලබා නොදුන්නැයි පවසමින් එම යුද්ධ හමුදා නිළධාරීය විසින් පින්නවල ගුරැබිවිල ප්‍රදේශයේ සමෘද්ධි සංවර්ධන නිළධාරී වරයෙකුට මෙලෙස බැන තිබෙි.
මොහු පින්නවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd