IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වැසි දියේ බැස පාසල් යන කිලිනොච්චියේ දරුවෝ

(රොමේෂ් මධුෂංඛ)
 
පසුගිය දිනවලදී ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කිලිනොච්චිය හින්දු විද්‍යාලය යටවීමෙන් පාසල් සිසුහු පීඩාවට පත්ව සිටිති.
 
කිලිනොච්චියේ පන්නකන්ඩි, ඌරියාන් ගම්මානයන්හි අතුරු මාර්ග කිහිපයක් ද යටවී ඇති අතර මේ හේතුවෙන් සාමාන්‍ය වැසියන්ගේ ගමනාගමන කටයුතු අඩාල වී තිබිණි.
 
කිලිනොච්චියේ කුඩා වැව් සියල්ලක්ම වාන් මට්ටමට ආසන්නව පවතී. ඉදිරි දිනවලදී ද වැසි ලැබී වැව් සියල්ල එකවර වාන් දැමුවහොත්, ප්‍රදේශ කිහිපයකට ගංවතුර ඇතිවීමේ අවදානමක්ද පවතින බව  කිලිනොච්චිය ආපදා කළමනාකරන කාර්යාලය වැඩිදුරටත් පවසයි.



අදහස් (0)

වැසි දියේ බැස පාසල් යන කිලිනොච්චියේ දරුවෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 646 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 311 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site