( තිලකරත්න දිසානායක.)
ගම්පහ සමුපකාර රෝහලෙහි සේවයේ නියුතු ඖෂධවේදියෙකුට උණ සහිත රෝග තත්ත්වයක් ඇති වීම හේතුවෙන් පෙරේදා එම රෝහල වසා දැමීමට පියවර ගනිමින් රෝගියා පීසීආර් පරීක්ෂණයක් සදහා යොමු කර ඇත.
එම පරීක්ෂණයෙන් රෝගියාට සාමාන්‍ය උණ සහිත රෝග තත්ත්වයක් පැවති බව තහවුරු වීමෙන් පසුව ජනතාවගේ ආරක්ෂාව පතා වසා දැමූ රෝහල් පරිශ්‍රය විෂබීජ හරණයට ලක්කර රෝගී සත්කාරක සේවා සහ විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර සදහා යළි විවෘත කිරීමට පියවර ගත් බවත් එම සමූපකාර රෝහලේ සභාපති ලසන්ත නදීර කපුරුබණ්ඩාර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd