IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


වව්නියාවේ පාසල්හි බඹරවද ඉවත් කිරීමට පියවර

       
(රොමේෂ් මධුෂංඛ)
පසුගිය දින කිහිපයේදී වව්නියාවේ පාසල් කිහිපයක තිබූ බඹර වද ඇවිස්සීමෙන් ඇතිවූ තත්වයන් ඉදිරියට ඇති නොවීම සඳහා සියලුම බඹර වද ඉවත් කිරීමට වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ආපදා කළමනාකරණ  කාර්යාලය පියවර ගත්තේය.
 
වව්නියාව දිසාපති සෝමරත්න විදානපතිරණ මහතාගේ උපදෙස් පරිදි ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් විසින් වව්නියාව ඉරට්ට පෙරියකුලම් පැරකුම් මහාවිද්‍යාලයේ හා වව්නියාව බණ්ඩාරිකුලම් විපුලානන්ද මහා විද්‍යාලයේ බැඳ තිබූ බඹර වද මෙන්ම වව්නියාව මහ රෝහලේ බැඳ තිබූ ඹඹර වද සියල්ලක්ම  ඉවත් කිරීමට පියවර ගන්නා ලදි.
 
පසුගිය දිනයන්හි පැරකුම් මහා විද්‍යාලයේ හා විපුලානන්ද මහා විද්‍යාලයේ තිබූ බඹර වද ඇවිස්සී පාසල් ළමුන් කිහිප දෙනෙකු හා ගුරුවරුන්ද බඹර ප්‍රහාරයන්ට ලක්ව රෝහල්ගත කළ අතර පාසල්වලට නිවාඩු ලබා දීමටද සිදු විය.
 



අදහස් (1)

වව්නියාවේ පාසල්හි බඹරවද ඉවත් කිරීමට පියවර

ලෙරංගන බස්නායක Thursday, 09 June 2022 09:10 PM

ස්වභාව සවුන්දර්‍ය සමතුළිත කරන මේ බඹරුන් ගිනිතබා විනාශ නොකරමු.. කිසිදු මැස්සෙක් මිය නොයෙදෙන ලෙසින් දුම්ගසා නොමරා ඉවත් කරගන්න කාරුණිකවන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 615 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 518 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site