(දියතලාව - ඩී.කේ.රත්න )
ඇල්ල හෙළ හල්පේ කිරින්ද ප්‍රදේශයේ රජයේ වන වගාවක අද (05) ඇතිවූ හදිසි ගින්නකින් එම වන වගාවේ අක්කර පහක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ඇතයි ඇල්ල පොලීසිය පවසයි.
ඇල්ල හෙළ හල්පේ කිරින්ද ප්‍රදේශයේ රජයේ වන වගාවකට අයත් ටර්පන්ටයින් වන වගාවක මෙම ගින්න හටගෙන තිබේ.
මෙම ගින්න හටගැනීමත් සමග ඇල්ල පොලීසිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩවි වන නිළධාරීන් හා ප්‍රදේශයේ ජනතාව එක්ව මෙම ගින්න නිවා දැමීමට කටයුතු කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd