IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ලංගමේ රියදුරුට පහර දුන් තවත් රියදුරෙක් අත්අඩංගුවට

(ජුඩ් සමන්ත,ඡායාරූප චන්දන ප්‍රනාන්දු)

වෙන්නප්පුව - කොලින්ජාඩිය ප්‍රදේශයේදී ලංගම බස් රථ රියදුරෙකුට පහර දුන් බව කියන පුද්ගලික බස් රථ රියදුරෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි.

පහර කෑමට ලක්ව ඇත්තේ මීතාලේ පදිංචිකරුවෙකු වන රගුනාදන් මිදුනන් වේ. ඔහු ලංකා ගමනා ගමන මණ්ඩලයේ  කොන්ඩාවිල් ඩිපෝවට අනියුක්තව සේවය කරන අයෙකි.

ලංගම බස් රථය සහ පුද්ගලික බස් රථය කොළඹ සිට  අනුරාධපුය දක්වා ගමන් කරමින් තිබී ඇත. එකිනෙකා පසු කරමින් ගමන් කර ඇති පුද්ගලික බස් රථය එක් වරම වෙන්නප්පුව - කොලින්ජාඩිය ප්‍රදේශයේදී නවත්වා ඇත.ඒ සමගම පිටුපසින් පැමිණ ලංගම බස් රථය නවතා තිබූ පුද්ගලික බස් රථයේ පිටුපස ගැටී ඇති බව පොලීසිය කියයි.



අදහස් (0)

ලංගමේ රියදුරුට පහර දුන් තවත් රියදුරෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 580 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site