(සුමතිපාල දීයගහගේ )
නීති විරෝධි ලෙස මෙරට නිශ්පාධිත රිවෝල්වරයක් සහ බෝර 12 තුවක්කුවක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් කරන්දෙණිය මණ්ඩකන්දේදී ඇල්පිටිය නීතිය බලගැන්වීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අද (2) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd