ප්‍රේමතිලක පෙරමුණ
අගලවත්ත මතුගම මාර්ගයේ දී අද සිදු වූ රිය අනතුරකින් 21 හැවිරදි තරුණයක් මියගොස් ඇතැයි මතුගම පොලිසිය පවසයි.
යතුරුපැදියක් හා ටිපර් රථයක් එකට ගැනීමෙන් මෙම අනතුර සිදුවිය. අනතුරින් යතුරුපැදිය පැදවූ යොහාන් හංස සඳරුවන් නමැත්තෙකු මියගොස් ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
යතුරුපැදි අනතුරින් තරුණයෙක් මරුට
jayatissa Sunday, 03 June 2018 12:34 PM
ඉලන්දාරින් යතුරුපැදියක් ගත්තහම සෝබන දාලා පදිනවා. ප්‍රතිපලය දෙමව්පියන්ට උහුලන්න බැරි දුකක් තමා.
latha Tuesday, 05 June 2018 10:58 AM
ටිපර් වලට යන්න නියමිත වේගයක් තියනවා. වෙන රටවල යන්නේ එම වේගයට, නැත්තම් පදවන රියදුරාගේ බලපත්‍ර අවලංගු කරනවා. ලංකාවේ යන්නේ ඒවගේ තුන්ගුණයකින්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හැමදාම ජීවිත කීයක් කියල ඔය විදියට බිලිවෙනවද?