
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මුහුදෙන් පාවි ආ හෙරොයින් කිලෝවකට ආසන්න ප්‍රමාණයක් සින්නපාඩු වෙරළේ තිබියදී සොයා ගත් බව උඩප්පුව පොලිසිය කියයි.
ඉතාමත් ආරක්ෂීත ආවරණයකින් සැකසූ මෙම හෙරොයින් කිලෝවකට ආසන්න ප්‍රමාණයේ පාර්සලය මුහුදේ පාවෙමින් තිබි සින්නපාඩු වෙරළට ගොඩ ගසා තිබියදී ධිවරයකු මෙම පාර්සලය පිළිබඳව පොලිසියට ලබා දුන් තොරතුරක් මත සොයා ගෙන තිබේ.
පාර්සලයේ බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් කිලෝවක් තිබූ බවත් පොලිසිය පාර්සලය ලිහා බැලීමේදි තහවුරු කර ගෙන තිබිණි.
පොලිස් නිළධාරින් පවසන්නේ දැඩි ආරක්ෂිතව පාර්සලය ඔතා තිබුණද එයට ජලය කාන්දුවීමක් සිදුව තිබු බවයි.එම හෙරොයින් තොගයේ වටිනාකම තහවුරු කළ නොහැකි බවයි.
2025 දෙසැම්බර් මස 04
454
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
461
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
414
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මුහුදෙන් පාවී ආ හෙරොයින් කිලෝවක් සින්නපාඩු වෙරළට