( එම් .සුසිල් ප්‍රියන්ත )
ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවෙන් අම්බලන්ගොඩ හා ඒ අවට කවදාවත්ම වැසි ජලයෙන් යටනොවුනු ප්‍රදේශ රැසක්ම ජලයෙන් යටවී ඇතැයි ප්‍රදේශවාසිහු කියති.
මීට ආසන්නම හේතුව ලෙස මීට පෙර කවදාවත්ම වැලිවලින් වැසි නොතිබුනු අම්බලන්ගොඩ ඌරවත්ත මෝයකට මෙවර වතුර බැස යාමට නොහැකි අයුරින් වැලිවලින් ඇහිරී තිබීම බව ඔවුහු පෙන්වාදෙති.
මේ නිසා අම්බලන්ගොඩ පහත් බිම් පමණක් නොව අම්බලන්ගොඩ හා ඒඅවට කවදාවත්ම යට නොවුනු ගම්මාන කිහිපයක්ම ජලයෙන් යටවි ඇති බවද ප්‍රදේශවාසිහු කියති.
කෙරමනිය.පින්නදුව, දෙල්දූව .සීනිගම,අකුරළ,මීටියාගොඩ ආදි ප්‍රදේශ කිහිපයකම මේ වනවිට ජලයෙන් යටවි ඇති බවත් මේ පිලිබදව අදාළ බලධාරින් දැනුම්වත් කළත් එයට මේ වනතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බවත් ඔවුහු කියති

2025 දෙසැම්බර් මස 18
404
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෝය කට ඇහිරීමෙන් වැසි ජලයෙන් අම්බලන්ගොඩ ගම් රැසක් යට වෙයි
sarath perth Saturday, 16 May 2020 04:28 AM
නගරාදිපති කොරෝනා වලට හිරවෙලා ඉතින් කොහොමද මෝය කට සුද්ද කරන්නේ ?