(මනෝජ් හර්ෂික)
මොනරාගල හා ඒ අවට ප්‍රදේශ කිහිපයකට දින තුනක් පුරා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව අද (1), හෙට (02) සහ අනිද්දා (03) යන දිනයන් හි මෙසේ ජලය අත්හිටුවීමට තීරණය කර තිබේ.
මොනරාගල කුඹුක්කන් ඔය ජලාශට තෙල් හා ග්‍රීස් වැනි අපද්‍රව්‍ය එකතු වීම හේතුවෙන් එය පවිත්‍ර කිරීම සඳහා මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇතැයිද මණ්ඩලය සඳහන් කරයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.