IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


මුදල් වංචා කළ අයෙකු සෙවීමට මහජන සහය පතයි

(ඉන්දිකා රාමනායක)
 
ලියාපදිංචි නොකළ රථයක් ජපානයේ සිට මෙරටට ගෙන්වා දෙන බව  පවසා  පුද්ගලයකුගෙන්  රුපියල්  ලක්ෂ 27 ක මුදලක් වංචා කළ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට  වංචා විමර්ශන අංශය   මහජන සහය පතයි.
 
යක්කල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන මෙම සැකකරු  සම්බන්ධයෙන් 2019-7-19 දින වංචා විමර්ශන අංශයට පැමිණිලි ලැබී ඇති අතර සැකකරු පදිංචි ලිපිනය අතහැර  සැඟව සිටින බව පොලිසිය කියයි.
 
සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත්   වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාගේ  0112-673581, 0112-675651 යන අංක වෙත දැනුම් දෙන ලෙස  පොලිසිය ඉල්ලා සිටියි.



අදහස් (0)

මුදල් වංචා කළ අයෙකු සෙවීමට මහජන සහය පතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 209 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 381 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 385 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site