(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොඨඨාශයේ පිහිටි මුතු පන්තිය දුපතෙහි අධික මුහුදු රළ හේතුවෙන් වෙරළ ඛාදනය උග්‍ර වී ඇති බව කියයි.
මුහුදු ඛාදනය ඉහළ යාම නිසා මුතුපන්තියේ සිට උඩප්පුව දක්වා ගමන් කරනු ලබන මාර්ගයද මේ වන විට ඛාදනය වෙමින් පවතී.
එක් පසකින් කලපුවෙන් ද අනෙක් පසින් මුහුදින්ද වටවු මුතු පන්තිය දුපතට සුළු භුමි ප්‍රමාණය මේ වන විට දැඩි ඛාදනයට ලක්ව ඇති බව කියයි.
ජනතාව චෝදනා එල්ල කරන්නේ පසුගිය සමයේ මුතු පන්තිය ආරක්ෂා කර ගැනිමට වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුව ගල් වැටි දැමුවද එවා නිසි ලෙස නොදැමිම මෙම ඛාදනය වැඩි විමට හේතු වි ඇති බවයි.
ජනතාව පවසන්නේ වෙරළ ඛාදනය වළක්වා ගැනිමට පුත්තලම ආපදා කළමණාකරන එකකය මගින් වැලි පුරවා වෙරළ ආරක්ෂා කර ගැනිමට පොහොර උර ලබා දුන්නද එය ගම්මානයේ ධිවරයින්ට කර ගැනිමට සිදුව ඇති බවයි. ඔවුන් මේ වන විට දූපත ආරක්ෂා කර ගැනීම සඳහා වැලි කොට්ට ඇතිරීමට පටන්ගෙන තිබේ.



2025 සැප්තැම්බර් මස 17
107
0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2025 සැප්තැම්බර් මස 11
932
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
2025 සැප්තැම්බර් මස 11
281
0
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘මුතු පන්තිය‘ රැකගන්න වැලි කොට්ට අතුරති