(සම්පත් ප්‍රියනන්දන
බලන්ගොඩ දම්පිටිය රක්ෂිතයේ තිබී පුද්ගලයකුගේ අස්ථි කොටස් කිහිපයක් අද (03) සොයා ගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි.
එම අස්ථි කොටත් සතුන් විසින් ඇදගෙන ගොස් තැන් තැන් වල විසුරුවා තිබූ බවද පොලිසිය කියයි.
රත්නපුර අපරාධ ස්ථාන පරික්ෂණාගාරයේ නිලධාරීන් සහ බලන්ගොඩ පොලිසියේ නිලධාරීන් විසින් එම ස්ථානය පරීක්ෂා ලක් කිරීමේදී සෙරෙප්පු යුගලයක්, අත් ඔරලෝසුවක් සහ පුරුෂයකුගේ ඇඳුම් කිහිපයක් ද හමුවී ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd