(නිශාන්ත කුමාර)
බදුල්ල සුජාතා මහා විද්‍යාලය පසුපස පිහිටි පාළු ඉඩමක තිබී අවුරුදු 44 ක් පමණ වෙතැයි සැක කෙරෙන නාදුනන පිරිමි මළ සිරුරක් හමුවූ බව පොලීසිය පවසයි.
මේ සම්බන්ධයෙන් මේ වන විට කිසිදු වැඩිදුර තොරතුරක් අණාවරණය වී නොමැති අතර බදුල්ල පොලීසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd