(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
යතුරු පැදියක් යොදාගනිමින් පොලිස් වසම් හයක රන්මාල කොල්ල කෑ තිදෙනකු හෙරොයින් මිලිග්‍රෑම් 590ක්ද සමඟ අත්අඩංගුවට ගෙන ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අතර මීට මාස තුනකට ඉහතදී සොරකම් කිහිපයක් කරන අතරතුර පොලිස් අත්අඩංගුවට පත්ව පසුව ඉන් මිදී පලා ගිය සැකකරුවකු ද වන බවත් ඔහු එම කල්ලියේ ප්‍රධානියා බවත් පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ පහකට ආසන්න බව ද පොලිසිය පවසයි.
සැකකරුවන් කතරගම පදිංචි 30, 32 හා 35 වැයති පුද්ගලයන් බව පැවසේ.
ඔවුන් කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
97
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
901
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොලිස් වසම් හයක රන්මාල කොල්ල කෑ 3ක් අත්අඩංගුවට