(විජේරත්න රත්නායක, ඩී.කේ.රත්න සහ කේ.ජී.ගුණසිරි)
මල්වත්ත වැවිලි සමාගමට අයත් හපුතලේ පිටරත්මලේ වතුයායේ පහළ කොටසේ කම්කරුවෝ පිරිසක් අද (11) වැඩ වර්ජනයක නිරත වී සිටිති.
මෙම වතුයායේ වතු පාලනාධිකාරිය වතුයායේ ඇති වටිනා ගස් කපා අලෙවි කොට විශාල ආදායමක් ලබාගන්නා අතර ඉන් වතු කම්කරුවන්ට කිසිදු ප්‍රතිලාභයක් අත් නොවන බවත් එබැවින් ගස් අලෙවි කර ලබාගන්නා මුදලින් වතු කම්කරුවන්ටත් යම් ප්‍රතිශතයක් ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම වර්ජනය ආරම්භ කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd