(එච් එස් ඒ නන්දන)
දේශපාලන පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වීමට ගිය 77 හැවිරිදි පුද්ගලයකු අනතුරකට ලක්වී මෙන් මිය ගිය බව හංවැල්ල පොලිසිය පවසයි.
ඔහු පැමිණි යතුරුපැදිය බස්රථයක ගැටීමෙන් අනතුර සිදුවූ වී ඇති බව සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd