(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නියඟය නිසා කන්න හයකට ආසන්න ප්‍රමාණයක් කුඹුරු වගා කිරිමට නොහැකි වු තබ්බෝවේ ගොවීන් වැව් පිරි ඉතිරි වාන් දැමීමත් සමඟ කුඹුරු අස්වැද්දීම ආරම්භ කර තිබේ.
පසුගිය වසර තුනකට ආසන්න කාලයක් වගා කටයුතු සඳහා නිසි ලෙස වැසි නොලැබීම නිසා පුත්තලම දිස්ත්‍රික්කයේ 2000 කට ආසන්න වැව් සියල්ලම සිදි ගොස් තිබු අතර ඒ සමඟම තබ්බෝව, ඉගිනිමිටිය, කොට්ටුකච්චිය, කච්චිමඩුව, මහඋස්වැව, ඇතුළු ජලාශද අඩියටම සිදී තිබිණි.
නමුත් පසුගිය දින කිපයක් තුළ ඇදහැළෙන වැස්සත් සමඟ පුත්තලම දිස්ත්‍රික්කයේ ඉගිනිමිටිය ජලාශය හැර අනිකුත් ජලාශ සිදීයාම සිදුව ඇති බව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව පවසයි.
කෙසේ නමුත් වැව් සහ ජලාශ පිරි ඉතිරි යාමත් සමඟ කුඹුරු වලට නැවත වසර කිපයකට පසුව පැමිණි ගොවීන් වගා කටයුතු ආරම්භ කිරිමට කුඹුරු සකසන ආකාරය මෙසේ කැමරාවේ සටහන් විය.


2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නියඟයෙන් හෙම්බත් වු ගොවීන් යළි කුඹුරු අස්වද්දන්න සුදානම්
Dayal Thursday, 24 May 2018 12:10 PM
මමත් ගොවිතැන් කරන කෙනෙක්. අපේ පැත්තේ වී වැපුරුවා දවසට යටවෙන්න වහිනවා. කුඹුරු පැහෙන කාලෙට පායනවා.