IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ධීවර පවුල් 34 ක් සඳහා නිවාස ආධාර

(මනෝජ් හර්ෂික)

ධීවර පවුල්  34 ක් සඳහා  නිවාස ආධාර ලබා දීමේ වැඩසටහනක්  ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) සිදු කෙරිණි.

මිරිදිය ධිවර ජනතාව නගාසිටුවීමේ වැඩ පිළිවෙළ යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. 

එක් පවුලකට රුපියල් ලක්ෂය බැගින් වූ  චෙක්පත් ප්‍රදානය කිරීම එහිදී සිදු විය.
 
මෙම උත්සවයේදී  අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවැසීය.

‘මේ නිවාස  ආධාර  වැඩපිළිවළ යටතේ නියම ධීවරයාට ඒ ආධාර ලබා දීමට අප කටයුතු කරනවා.  සුදුස්සාට එම ආධාර ලබා දීමත් අප ලද ජයග්‍රහණයක්. පසුගිය පාලන සමයේදී මෙවැනි  වැඩසටහන් අනන්තවත් ක්‍රියාත්මක වුණා. එහෙත් ඒ ආධාර ගියේ කාටද?ඒ ආධාර ඔවුන් විසින් ම බෙදා ගත්තා. පසුගිය පාලන සමයේ හදපු ගෙයකුත් නැහැ.ආධාර ලැබු කෙනෙකුත් නැහැ.නමුත් රජයක් වශයෙන් මේ කටයුතු නිවැරදිව කරගෙන යනවා" යැයි වෙදආරච්චි මහතා සඳහන් කළේය.



අදහස් (0)

ධීවර පවුල් 34 ක් සඳහා නිවාස ආධාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site