IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


දෙනියායේ හඳුන් දිවියා උඩවලව යයි

(දෙනියාය විශේෂ එස් .ඩි .කොඩිකාර)


දෙනියාය පොලිස් බල ප්‍රදේශයේ අනින්කන්ද  ප්‍රදේශයේදී හඳුන් දිවියෙකු ප්‍රදේශවාසීන්  විසින් අල්ලා  අද (10) දෙනියාය පොලිසිය වෙත භාර දීමෙන් පසු එම හඳුන් දිවියා පොලීසිය විසින් උඩවලව වනජීවී කාර්යාලයට අද (10) භාර දීමට කටයුතු කළේය.


මෙම හඳුන් දිවියා මාස 3-4 ක්  පමණ වයසැති  කුඩා හඳුන් දිවියෙකු බවත්  ප්‍රදේශවාසීන් විසින් අනිල් කන්ද තේ කර්මාන්තශාලාව ආසන්නයේ අතරමංව සැරිසරන සිටියදී ප්‍රදේශවාසින් විසින් අල්ලා දෙනියාය  පොලිස් ස්ථානයට භාර දීමට කටයුතු සිදු කර ඇත .


ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ  හඳුන් දිවියා පොලිස් ස්ථානයට ගෙන ඒමෙන් පසු උඩවලව වනජීවී කාර්යාලයට භාර දීමට කටයුතු සිදු කරන ආකාරයයි .



අදහස් (0)

දෙනියායේ හඳුන් දිවියා උඩවලව යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 609 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site