IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


තේ දළු ගෝනි වල බර වැඩි කරන්න දළු ගෝනි ජලයේ දමලා

(සම්පත් ප්‍රියනන්දන)

බලන්ගොඩ ප්‍රදේශයේ කුඩා තේ වතු හිමියන්ගෙන්  අමු තේ දළු මිළදී ගන්නා වෙළෙන්දන් අමු තේ දළු ගෝනි  ජලයේ දමා කර්මාන්ත ශාලා වලට සැපයීමෙන් තේ කර්මාන්ත ශාලා පවත්වාගෙන යෑමේ අවදානමක් පවතින බව තේ කර්මාන්ත ශාලා නිලධාරීහු පවසති.
තේ දළු ගෝනි වල බර වැඩි කිරීම සඳහා මෙලෙස අමු තේ දළු වලට ජලය කලවම් කරන බව එම නිලධාරීහු කියති.

මෙලෙස ජලය මිශ්‍රකර කර්මාන්ත ශාලාවට රැගෙන එන දළු වලින් ප්‍රමිතියෙන් උසස් තේ කොළ නිෂ්පාදනය කිරීමට නොහැකි බවත් මේ හේතුවෙන්  තේ කොළ මිළ පහත වැටෙන බවත් එම නිලධාරීහු පවසති.

මේ හේතුවෙන් බලන්ගොඩ ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලා වැසීයාමේ අවදානමක් පවතින බැවින් මේ සම්බන්ධයෙන්කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ හා  ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අවදානය යොමු කරන්නැයි එම නිලධාරීහු ඉල්ලා සිටිති.


 



අදහස් (1)

තේ දළු ගෝනි වල බර වැඩි කරන්න දළු ගෝනි ජලයේ දමලා

vernon Thursday, 26 July 2018 03:27 AM

මෙවැනි දෙයක් කරනවා කියලා දන්නවා නම්, එහෙම දැන දැන ගන්නෙ නැතුව එහෙම අහු වෙන හැම තොගයක්ම ප්‍රතික්ෂේප කරන්න. ඒ සැපයුම්කරුවාත් ප්‍රතික්ෂේප කරන්න. හැම කම්හලම මේක කරනවා නම් හරි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 118 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 198 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1062 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site