(රෝවන් පෙරේරා )
තබ්බෝව ජලාශයට ජලය ගලා එන රදවි බැඳි ඇළ ස්ථාන දෙකකින් කැඩීයාම නිසා ඇළට පහළින් පිහිටා ඇති දේවාල කන්ද වැවට එම ජලය එක් රැස් වීමෙන් වැවේ ජල මවට්ටම ක්ෂණිකයෙන් ඉහළ ගොස් ඇත.
එම ජලය වැවෙන් පිටවීමේදී වැව් බැම්ම කැඩී යාමට පටන්ගැනීම නිසා වැව් බැම්ම ආරක්ෂා කර ගැනීමට ගොවින් එක්වී වැවේ පිට වාන කපා විශාල කර ජලය මුදා හැරීමට පියවර ගෙන තිබේ.;





එම

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd