මෛත්‍රීපාල සිරිසේන ජනපති සහ රනිල් වික්‍රමසිංහ අගමැතිගේ නායකත්වයෙන් නිර්මාණය වුණු යහපාලන සම්මුති ආණ්ඩුවේ පළමු වර්ෂ පූර්ණ සැමරුම වෙනුවෙන් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් අපනයන කෘෂි බෝග පැළ රෝපණය කිරීමේ සතිය ආරම්භ විය.
ගාල්ල, පෝද්දිවෙල ප්‍රදේශයේ දී පැළ රෝපණ සතිය ආරම්භ කරනු ලැබූයේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි. 2020 වසර වන විට මෙරට අපනයන ආදායම දෙගුණයකින් ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංවිධාන කර ඇති වැඩසටහන් මාලාවට සමගාමීව, මෙම පැළ රෝපණ ව්‍යාපෘතිය ආරම්භ කළ බව මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
74
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් පැළ රෝපණ සතියක්