ඩී.ජි.සුගතපාල
ගණිකා වෘත්තියේ යෙදී සිටිම සඳහා ගණිකා නිවාසයක රැඳිසිටිම සම්බන්ධයෙන් වරද පිළිගත් කාන්තාවන් දෙදෙනෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා එක් අයකුට රුපියල් 50,000/- බැගින් දඩ නියම කළේය.
මෙම කාන්තාවන් පොළොන්නරුව හා අනුරාධපුරයේ පදිංචිකරුවෝ වෙති.
අහංගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක් අසල පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා මෙම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd