(ප්‍රේමතිලක පෙරමුණ)
මීගහතැන්න ප්‍රදේශයේ පොලිස් කොස්තාපල්වරයකුගේ නිවසේ තිබු මෝටර් රථයක් සිකුරාදා(13) රාත්‍රියේ දී ගිනි තබා ඇතැයි මීගහතැන්න පොලිසිය පවසයි.
රාත්‍රී 11 ට පමණ මෙය සිදුව ඇති අතර ගිනි තබා පලා යමින් සිටි අයකු මෝටර් රථයේ හිමිකරු විසින් හදුනා ගනු ලැබ ඇතැයි පොලිසිය පවසයි.
ප්‍රදේශවාසීන් එක්ව වහා ගින්න නිවා දැමීම නිසා විශාල අනතුරක් වැළකී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd