
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කුච්චවේලි ජයානගර් ප්‍රදේශයේ නිවසක් තුළ සඟවා තිබූ ජෙලිග්නයිට් කූරු,ඩෙටනේටර් කොඩ්, හා තියුණු ආයුධයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට අද (10) ගත් බව කුච්චවේලි පොලීසිය කියයි.
සැකකරුවන් සන්තකයේ තිබී ජෙලිග්නයිට් කූරු 50ක් ඩෙටනේටර් පහක් හා කඩුවක් පොලිසිය බාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd