(ප්‍රසාද් රුක්මල්)
2019 වසර සඳහා යෝජිත ඌව පළාත් සභාවේ වාර්ෂික මුදල් ප්‍රකාශය වැඩි ඡන්ද 28 කින් සම්මත විය. සභාපති ඒ.එම්.බුද්දදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඌව පළාත් සභා ශාලාවේදී අයවැය විවාදය පැවැත්විණ.
මුදල් ප්‍රකාශය සඳහා ඡන්දය විමසන අවස්ථාවේදී ආණ්ඩු පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 30 ක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනා අයවැයට විරුද්ධව ඡන්දය දුන්හ.
ඒ අනුව වැඩි ඡන්ද 28 කින් ඌව පළාත් සභාවේ 2019 අයවැය සම්මත විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd