(මොහොමඩ් ආසික්)
මහනුවර නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක සායනික අප ද්‍රව්‍ය මලු 45 ක් පූජාපිටියේ වටගොඩ ඇළ මාර්ගයකට බැහැර කිරීමේ චෝදනාව මත අත් අඩංගුවටගත් පුද්ගලයින් දෙදෙනකුට රුපියල් ලක්ෂයක දඩයක් ගෙවන්නැයි ගලගෙදර මහේස්ත්‍රාත්වරයා අද (23) නියෝග කළේය.
පුජාපිටිය පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ඉදිරිපත් කර තිබිණි.
සැකකරුවන් දෙදෙනාට එක් අයෙකුට රුපියල් 50,000 බැගින් දෙදෙනාට රුපියල් ලක්ෂයක දඩයක් නියම විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
50,000.00 හොදටම මදි. අඩු ගානෙ 1,000,000.00 නැතිනම් මස 6 කට හිරේ අරින්න ඕන