බිමල් ශ්‍යාමන් ජයසිංහ
අලුත්ගම ප්‍රදේශයේ පාලු නිවසක පොහොර උරයක දමා සඟවා තිබු ටී.56 වර්ගයේ ගිනි අවියක් සොයා ගත් බව සංවිධානාත්මක අපරාධ නිවරාණ කොට්ඨාසය කියයි.
පාලු ඉඩමක පිහිටි නිවසක ගිනි අවිය සඟවා තිබු බව පොලිසිය පවසයි.
ඉකුත් කාලයේ දී දර්ගා නගරයේ ඇති වු සිද්ධීන් වලට මෙම ගිනි අවිය යොදා ගන්නා දැයි සොයා බලන බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd