(චතුර එස් .කොඩිකාර)
සම්බුදු තෙමගුල සිහිපත් කරමින් පැවැත්වෙන වෙසක් පුණ්‍ය මහෝත්සවය නිමිත්තෙන් රාජ්‍ය වෙසක් මහෝත්සව ආධ්‍යාත්මික සංවර්ධනයට මුල්තැන දෙමින් මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසරි අනුනාහිමි, කොළඹ හලාවත දෙදිසාවෙි පධාන සංඝනායක, කැළණිය විශ්ව විද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන්, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ හිටපු මහෝපාධ්‍ය මහාචාර්ය තුඹුල්ලේ සීලඛණ්ධාභිධාන නා හිමියන් ඇතුළු, මහා සංඝරත්නය වැඩම කරවීමෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් කුරුණෑගල බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථානයේ දී අද (28) සවස පැවැත්විය.
මෙම අවස්ථාවේදී මෙවර වෙසක් මහෝත්සව වෙනුවෙන් සමරු මුද්දර ජනාධිපති වරයා වෙත පිරිනැමීම සිදුකෙරිණි.
මෙම අවස්ථාවට බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා ,අමාත්‍ය එස් .බී.නාවින්න ,ඒ.එච් .එම් .ෆවුසි .,පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර යන මහත්වරු ඇතුළු පිරිසක් ඇතුළු පිරිසක් සහභාගි විය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැතිතුමාත් එනවා කියලා ප්‍රචාරය කළාට අාවේ නැහැනේ...