( ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
නුවරඑළිය- රුවන්එළිය ශ්‍රි ගංගාරාම විහාරස්ථානය ආශ්‍රිතව රුවන්එළිය එකමුතු තරුණකැල සහ සුපර් ගෝල්ඩන් ඇරෝස් ක්‍රිඩා සමාජය පළමු වරට සංවිධානය කළ වෙසක් තොරණ ප්‍රදර්ශනය අද (29) සිට 01 වැනිදා තෙක් පැවැත්වේ.
අඩි 45ක් උසැති මෙම තොරණින් උදයභද්ද ජාතකය පිළිබිඹු කෙරේ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd