
(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් සමාගමේ කෙරවලපිටිය පිරවුම් මධ්‍යස්ථානය නඩත්තු සහ ප්‍රමිතිය තහවුරු කිරීමේ කටයුතු සඳහා තාවකාලිකව වසා දැමූ බව එම සමාගමේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ලිට්‍රෝ ගෑස් සමාගමේ රටපුරා ප්‍රධාන අළෙවි නියෝජිතයන් 42 ක සහ 14,000 ක් වන සෙසු අළෙවි නියෝජිතයන් අඛණ්ඩව සැපයුම් කරන බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා අළෙවි නියෝජිතයන් සතුව ඇති ගෑස් සහිත සිලින්ඩර් නැවත එකතු කිරීමක් මේ දක්වා සිදුවෙන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd