රුසියාවේ ගොඩබිම් හමුදාවල සේනාධිනායක ජෙනරාල් සල්යුකොව් ඔලෙග් මහතා ජනාධිපති කාර්යාලයේදී අද (5) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.
ඉකුත් දා (03) මෙරටට පැමිණි ජෙනරාල් සල්යුකොව් ඔලෙග් මහතා 72 වැනි ජාතික නිදහස් දින උලළේ විශේෂ ආරාධිත අමුත්තකු ලෙස ද සහභාගි විය.
ජෙනරාල් ඔලෙග් මහතා සමඟ මෙරටට පැමිණ සිටින රුසියානු හමුදාවල ඉහළ පෙළේ නියෝජිත පිරිස ද මෙම හමුවට එක්ව සිටියහ.
055





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් මිග් මාදිලියක් ඇවිත් තියෙනවා වෙළදපොලට.
මොහු වස රුස්සෙක්...අමාරුකාරයෙක්.
මටනම් හිතෙන්නෙ ගුවන් හමුදාවට හොද ප්රහාරක යානා ටිකක් අරන් දුන්නොත් හොදයි කියලා. මෙකෙද කවුරු මොනවා කිව්වත් ඒවා අපට කෙයි මොහොතක උවමනා වෙයිද කියල අපි දන්නෙ නෑ... ? අපට අයිති අපට තවමත් යා ගන්න බැරි මුහුදේ බොහෝ කලාප තුළින් ආරක්ෂාකාරීව ආවාරණය කරගැනිමට අපට ගුවනින් හැකි වේවි. දේශපාලකයන්ට ඒක ඒක නවීන මාදිලියෙ යාන වාහන...සුපිරි කාර්යාල ගන්න. ඒක දැන්වත් නවත්වන්න ඕනේ. අපේ රටේ ආරක්ෂාව සහ සංවර්ධනය වෙනුවෙන් යෙදවීම අද දවසෙ කල යුතුම කාරණයක් කියලයි මට නම් හිතෙන්නේ...