(ඉන්දිකා රාමනායක සහ ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය)
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් මහතා අද (23) සවස සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇත.
ඒ මහතාගේ ඉල්ලා අවස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් මහතා වෙත බාර දී ඇති අතර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
පෞද්ගලික හේතුවක් මත තමා ලේකම් දූරයෙන් ඉවත් වන බවට ලේකම්වරයා දැනුම් ද ඇති බවද එම නිලධාරියා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු කියවන්න එපා. තමුන් තමයි පොහොට්ටු කාරයින් නතර නොකරන්න උපදෙස් දුන්නේ... තමුන් පෙන්ෂන් ගියානම් වැඩක් බලං ඉන්නේ නැතුව මේ අයත් එක්ක ආවා රට පාලනය කරන්න.. ඔබලා කරපු යුද්ධය ගැන මොන කතාද? ෆොන්සේකා නැත්නම්...
මෙවැනි නුසුදුසු අය කී දෙනෙක් වැදගත් තැන්වලට පත්කළාද? පත්වීම් දුන් අයත් පෙන්වන්නේ තම නුසුදුසුකමයි.
එක්කෙනෙක් හරි...!
තත්වය තියාගෙන ගෙදරට වෙලා ඉන්න තිබුණා. නිකං මේ දේශපාලනයට සම්බන්ධ වෙලා විහින් සවුත්තු වෙනවා. ඒ මදිවාට හමුදාවේ නමත් ඉවරයි.