
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසාන වාර්තාව පාර්ලිමේන්තුවට ඉතා නුදුරේදීම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව එම විශේෂ කාරක සභාවේ ප්‍රකාශකයෙක් පැවැසීය.
එම වාර්තාව සකස් කිරීමේ මූලික කටයුතු මේ දිනවල සිදුකෙරෙන බවද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd