
(රංජන් කස්තුරි)
කොරෝනා මර්දනය සඳහා භාවිතා කරන ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ (3) පුද්ගලයින් 795 දෙනෙකුට ලබා දුන් බව කොළඹ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මීට අමතරව චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 891630 දෙනෙකුට ලබා දී තිබේ.
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් පිරිස 64986කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd