(රංජන් කස්තුරි)
2018 ඡන්ද හිමි නාමලේඛනය හෙට (25) සහතික කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මීළඟට පැවැත්වෙන මැතිවරණය 2018 ඡන්දහිමි නාමලේඛනයට අනුව පැවැත්වෙන බව සහකාර මැතිවරණ කොමසාරිස් එච්.එම්.මොහොමඩ් මහතා ලංකාදීපයට පැවැසීය.
ඉකුත් 2017 වසරේ ඡන්දහිමි නාමලේඛන අනුව එම වසරේදී ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 15,760,867 ක් වන අතර මේ වසරේදී එම සංඛ්‍යව ලක්ෂ දෙකකින් පමණ වැඩිවනු ඇතැයි අපේක්ෂා කරන බවද මොහොමඩ් මහතා කීය.
ඡන්දහිමි නාමලේඛනයට නම් ඇතුළත් කර ගැනීම සඳහා පැවැති අභියාචනා කාලයේදී අභියාචනා 8500ක් ලැබුණු බවද ඒ මහතා පැවැසීය.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2018 ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීම හෙට