IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සංවර්ධන ව්‍යාපෘති සඳහා තවත් ඩොලර් මිලියන 2000ක ණයක් ගන්න යයි

(රංජන් කස්තුරි)

සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීම සඳහා තවත් ඇමරිකානු ඩොලර් මිලියන 2000 ක විදේශ ණයක් ලබා ගැනීමට රජය තීරණය කර තිබේ. ස්වෛරීත්ව බැදුම්කර හරහා එම ණය විදේශ මූල්‍ය වෙළෙඳපළින් ලබා ගන්නා බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.



අදහස් (9)

සංවර්ධන ව්‍යාපෘති සඳහා තවත් ඩොලර් මිලියන 2000ක ණයක් ගන්න යයි

anura Tuesday, 19 February 2019 04:03 PM

මේක ඇත්තටම ගන්නේ සංවර්ධන ව්‍යාපෘති සඳහාද එසේත් නැත්නම් දැනට තිබෙන ණය ආපසු ගෙචීමටද?

:       25       46

Hafeel Tuesday, 19 February 2019 04:15 PM

ණය නැති කරන්න ආපු ආණ්ඩුව.....

:       0       125

Amila Tuesday, 19 February 2019 04:34 PM

මේ වගේ ණය ගන්න පෙර අඩු ගානේ පාර්ලිමේන්තුවේවත් අනුමැතිය ගන්න ක්‍රමයක් තියෙන්න ඕන මිනිස්සුගෙන් අහන්න බැරි නම්. මොකද මේවා පුද්ගලික මුදලින් නොවෙයිනේ ගෙවන්නේ. මේවා ගෙවන්න වෙන්නේ රටේ මිනිස්සුන්ටමයි

:       0       214

chandima Tuesday, 19 February 2019 05:31 PM

සංවර්ධනෙටද, නැතිනම් ගත්තු ණය ගෙවන්නද? එහෙමත් නැතිනම් ඡන්දෙට කලින් සංවර්ධනය වෙන්නද?

:       0       137

dias Tuesday, 19 February 2019 08:06 PM

මේ අය මතු පරම්පරාව බිල්ලට තියල නය ගන්නවා.

:       0       1

kule Tuesday, 19 February 2019 09:26 PM

රජය විසින් නය ගැනීමට ප්‍රථමත් විදේශීය ආයතන සමග ඇතිකරගන්නා ගිවිසුම් අත්සන්කිරීමට ප්‍රථමත් හේතුව කාරනා සහ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර අනුමැතිය ලබාගත යුතුයි කියා නීතියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම නීතිගත කල යුතුයි.

:       0       9

sensa Wednesday, 20 February 2019 02:41 AM

ලෝකෙට ණය වෙලා මහජන මුදල් හොරා කන ආණ්ඩුනේ අපිට තියෙන්නේ. මහජනතාව පීඩාවට පත් වෙන එක දිහා බලාගෙන ඉන්න එක විතරයි. ඡන්දයක් නෑ.ඡන්දයෙන් පත්කරන්න සුදුසු එවුන් ටිකයි. ඡන්දෙන් පරදවපු එවුන්ටත් ඇමතිකම් දෙනවා. මේක අමණ රටක් කරලා.

:       0       1

vipula Wednesday, 20 February 2019 03:34 AM

ණය ගෙවන්න ණය ගන්නවා. මේක කවදාවත් නතර වෙන්නේ නැහැ. නමුත් පවතින ආණ්ඩුව ජනතාව ගොනාට ඇන්දුවා අපි බලයට එන්නේ ණය ගන්න නෙමෙයි යන අදහසින්

:       0       4

sarath Wednesday, 20 February 2019 04:00 AM

50% -ඇමතිගේ සාක්කුවට , 20% ඊට පස්සේ ඉන්න ආල පාලුවන්ට .ව්‍යාපෘතියට 30% . කොම්පැනියේ ලාභය 10%-12%.ව්‍යාපෘතියේ වටිනාකම 20%. ඕකයි ලංකාවේ තත්වේ. එතකොට ඉතින් ව්‍යාපෘතියෙන් රටට පාඩුයි .ඇමතියට ලාභයි.කවද්ද පාඩු ලබන ව්‍යාපෘති වලට ඇමතිලා /හිටපු ඇමතිලා වග කියන තත්වෙට නීති වෙනස් වෙන්නේ !

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31309 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13501 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10997 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 108 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 934 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site