( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පාස්කු ඉරුදින දින ප්‍රහාර සිද්ධියෙන් විපත පත් වූ සම්බන්ධයෙන් සූම් අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදී තමා සිදු කළ ප්‍රකශයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ආචාර්ය සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් විසින් අද (02) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ විමර්ශන කොට්ටාසයේ විශේෂ ඒ්කකයේ ස්ථානාධිපති ලලිත දිසානායක , අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ රොහාන් ප්‍රෙම්රත්න , නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් .තිලකරත්න , පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න , ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂක මේජර් ජනරාල් සුරේෂ් සලේ , නීතිපති ඇතුළු පිරිසක් නම් කරන ලැබ සිටිති.
අදාළ ප්‍රකාශය මත තමා අත්අඩංගුවට ගැනීමේ සූදනාමක් පවතින බැවින් එමිග්න සිය මූලීක අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසත් , වගඋත්තරකරුවන්ට එරෙහිව නොතීසි නිකුත්කරන ලෙසත් ,තමාව අත්අඩංගුවට ගැනීම වලක්වලන අතුරු නියෝගයක් වගඋත්තරකරුවන්ට එරෙහිව නිකුත් කරන්නැයිද ආචාර්ය සිරිල් ගාමීණී ප්‍රනාන්දු පියතුමා සිය මූලික අයිතිවාසිකම් පෙත්සමින් ඉල්ලා සිටී.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
සිරිල් ගාමිණී පියතුමන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
Sunil Tuesday, 02 November 2021 03:44 PM
වරදකරුවෝ නිදැල්ලේ. මේ ගැන දැන දැනත් කිසිවක් නොකළ නායකයිනුත් නිදැල්ලේ.
GEMUNU Tuesday, 02 November 2021 04:31 PM
කට කියෙව්වට බයයි නේද.?
Bamunuarachchi Tuesday, 02 November 2021 04:59 PM
අපි දැක්ක වීරයෝ වගේ කටට ආපු දේ කියවන අය පස්සේ කුඩුවේ ලගිනවා.
Alfread de Costa Tuesday, 02 November 2021 05:42 PM
ඇයි ඔබතුමන්ලා මෙහෙම කරන්නේ? ඇයි මේ නීති ක්‍රියාවලිය තවත් අවුල් කරන්න හදන්නේ? අර අසරනයන්ට යුක්තිය ඉටු වෙනව දකින්න ඇත්තටම ඕන නැද්ද?
යෝගා Tuesday, 02 November 2021 07:01 PM
ගලේ පහරපු බළල්ලු මතක් උනා