IMG-LOGO

2025 ජුනි මස 06 වන සිකුරාදා


සත්ව ආහාරත් අත්‍යාවශ්‍ය ආහාර ලෙස නම් කරයි

(අංජුල මහික වීරරත්න)

සත්ත්ව ආහාර ද අත්‍යාවශ්‍ය ආහාර ලෙස ප්‍රකාශයට පත් කිරිමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. 

පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම පියවර ගැනීමට නියමිතය.

සත්ත්ව ආහාර මිල ඉහළයාම නිසා සත්ත්ව පාලනයේ නියුතු ගොවීන් බලවත් අපහසුතාවට පත්ව ඇති බවද සත්ත්ව ආහාර මිළ ඉහළයාම නිසා සත්ත්ව නිෂ්පාදනද ඉහළ යාමට පටන්ගෙන ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.



අදහස් (5)

සත්ව ආහාරත් අත්‍යාවශ්‍ය ආහාර ලෙස නම් කරයි

fairoos Thursday, 16 September 2021 05:53 PM

නියම ක්‍රමයට මිල පාලනය කරන්නද යන්නේ

:       0       3

sampath Thursday, 16 September 2021 06:18 PM

එළවලු අස්වැන්නෙන් 30% k 40 % ප්‍රමාණයක් අපතේ යනවා .මාළු අස්වැන්නෙනුත් 10 % ක් වත් අපතේ යනවා . මේවා පාලනය කරලා සත්ව ආහාර හදන්න පුළුවන් .මේ වගේ වෙලාවක විදේශ විනිමය නාස්ති කිරීමක් මේ කරන්නේ

:       0       5

de silva Thursday, 16 September 2021 06:51 PM

එහෙම කරන්න වේවි අපේ රටේ ඉන්නවා බත් කන හරක් 69 ලක්ෂයක්

:       1       7

සුරංගනා Thursday, 16 September 2021 10:44 PM

අදාල අය ලක්ෂ හැට නවයක් රට තුල ඉන්නවා කියලා දැන්ද මතක් උනේ.

:       0       0

Nuwan Friday, 17 September 2021 08:13 AM

අනිවාර්යෙන්ම කරන්න ඕන.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 84 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 272 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 423 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site