අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ගාමිණී දිසානායක මහතාගේ බිරිඳ වන අභාවප්‍රාප්ත ශ්‍රීමා දිසානායක මහත්මියගේ දේහය මේ වනවිට කොළඹ විජේරාම මාවතේ පිහිටි අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ නිවසේ තැන්පත් කර තිබේ.
ඇයගේ දේහයට අවසන් ගෞරවය දැක්වීම සඳහා දිසානායක මහතාගේ නිවසට මැති ඇමැතිවරු රැසක් එක්ව සිටිති.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර





COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.