
( නයනජිව බන්ඩාර)
සියඹලාණ්ඩුව රැහුණුදනවිව ප්‍රදේශයේ ගම්වැදි සිටි වනඅලියකු පැන්නිමේදී රාජකාරියේ යෙදි සිටි වනජිවි නිළධාරියකු අද(17) වනඅලියකු ගේ පහරදිමකින් මියගොස් තිබේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ අම්පාර දමන වනජිවිඅඩවිකාර්යාලයට අනුයුක්තව සේවය කළ ඩි.එන් ධර්මකුමාර නැමති වනජිවි ක්ෂේත්‍ර නිළධාරියකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd