වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි කිරීමට එකඟ වූ නිසා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය ලබා දීමට තීරණය කළ බව ආර් තොන්ඩමන් මහතා පැවසීය.
ඉදිරියේදී තවත් පිරිස් එකතු වක බව ද ඔහු කීවේය.

ඡායාරූපය - ළහිරු හර්ෂණ
වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි කිරීමට එකඟ වූ නිසා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය ලබා දීමට තීරණය කළ බව ආර් තොන්ඩමන් මහතා පැවසීය.
ඉදිරියේදී තවත් පිරිස් එකතු වක බව ද ඔහු කීවේය.

ඡායාරූපය - ළහිරු හර්ෂණ
COMMENTS
අම්මව විකුණලා හරි බලේ ගමු! ශික්!
ඒකනම් හොඳ ක්‍රියාවක්..
එහෙම නම් වෘත්තිය සංගම් ගාස්තුව දෙගුණයක් කරලා ඔබතුමාගේ ඉන්දියාවේ ගමන් දෙගුණයක් කරන්නකෝ...
දැක්කනේ ඔක්කොම තමන්ගේ වාසියට විතරයි. මේ කියලා තියෙන එකෙන්ම හොඳට පැහැදිලියි. තව මොනවා පොරොන්දු වෙලාද දන්නේ කවුද? ඕවා අපිට කියන්නේ නැහැනේ.
අත යටින් ලැබුණු ගණනත් කීවානම් තමයි හොඳ... මොකද කටකතා පැතිරෙනවා අදහන්න බැරි ගණන් ගැන...
ජාතියක්, ජන්මයක් නැහැ...
සල්ලි නැහැයි කියපු ආණ්ඩුවට කොහොමද මහින්ද අාවගමන් සල්ලි අවේ? දැන් මැතිවරණය එනකම් ඉන්නේ නැතිව සියලුදෙනා එළියට බහින්න. මහින්දට බයේ හැංගෙන්න එපා. මහින්දට කිසිම දෙයක් කරන්න බැහැ. නිදහස සදාකාලිකයි.
රු 1000 කළාට නම් කමක් නැහැ. ඒ සල්ලි හොයන්න ආයෙත් බඩු ගණන් යවලා මේ රටේ අහිංසක මිනිස්සුන්ව තලන්න නම් එපා...
ඔහෙලා මෙරටට ගෙනාවේ වතුවල කුලී වැඩට මිස තේවතු පාලනයට නොවෙයි. තේ වතුපාලනය ගැන දන්නේ සුද්දෝ... ඔවුන්ට නැවත තේවතු ටික දුන්නොත් නැවත ලෝකයට හොඳම තේ ලංකාවෙන් සපයන්න පුලුවන් වේවි... ඒ වගේම හොඳ වෙළඳපලක් හදාගන්න පුළුවන් වේවි. තේවතු පාලනය අපි කොහොමත් දන්නේ නැත..