(බිඟුන් මේනක ගමගේ )
පාර්ලිමේන්තුව විසුරුවීම ඇතුලු සිදුවන දේශපාලන සිද්ධිදාමය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දිගුකාලීන මිතුරෙකු හැටියට තමන් සමීප නිරීක්ෂණයක සිටින බව ජපානය පවසයි.
ජපාන විදේශ අමාත්‍යංශ නිල වෙබ් අඩවියෙහි ලංකාවේ දේශපාලන තත්ත්වය මැයෙන් එම අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් ටකේෂි ඔසුගා විසින් මෙම නිවේදන පළ කරනු ලැබ ඇත.
නීතිමය පියවර මගින් ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය පිහිටුවනු ඇතැයි ජපානය අපේක්ෂා කරන බව ද එහි සඳහන් වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අඥාන වැඩේ නිසා ලෝකෙම අපිට හිනාවෙනවා. ප්‍රඥාවන්ත පාලකයන් පත්කරගන්න අපේ රටේ මිනිසුන්ට නුවණ පහල වේවා...!!!
මෙතනත් ලියන්නකෝ මොකද්ද ජපානෙට අපි ගැන තියන කැක්කුම, අපට එන්න දෙන්න කොයි රටටත් බැහැ අපි යටත් විජිතයක් නෙමේ කියලා ... විදෙස් රටවල් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත්කරන හැම පුවතකම අපේ අය ලොකු ටෝක් දාලා තිබ්බා. නමුත් ජපානයේ රැකියා සමඟ පදිංචියත් කියලා මේ පත්තරේම ඉහල පුවතක් පළවෙනවා. දැන් බලමු දේශප්‍රේමින් කී දෙනෙක් ජපානෙට බනිද කියලා..
දිගුකාලින මිතුරෙක් ලෙසින් බලන එක සතුටක්...