‘ලංකාදීප‘ ලාංඡනය අනිසි ලෙස භාවිත කරමින් ලංකාදීප අන්තර්ජාල සංස්කරණය යැයි හැඟවෙන පරිදි කිසියම් පුද්ගලයකු /කණ්ඩායමක් විසින් අන්තර්ජාලයේ ප්‍රවෘත්ති පළ කරනු ලබන බව දැක ගත හැකිය.
එහෙත් විජය පුවත්පත් සමාගම විසින් ප්‍රකාශයට පත් කරනු ලබන ලංකාදීප පුවත්පත හෝ එහි අන්තර්ජාල සංස්කරණය හෝ මෙම ව්‍යාජ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් කිසිදු වගකීමක් නොදරන බව ලංකාදීප පාඨකයින් වෙත ඉතා කරුණාවෙන් දැනුම් දෙමු.
ලංකාදීප ලාංඡනය අනිසි ලෙස භාවිත කරමින් ලංකාදීප අන්තර්ජාල සංස්කරණය යැයි හැඟවෙන පරිදි පළ කරන ලද ප්‍රවෘත්ති කිහිපයක් පහතින් දැක්වෙයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි සිද්ධි ලෝක ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනවල ලාංඡන යොදාගෙන කර තිබෙනවා.