(දයාරත්න ඇඹෝගම)
රජරට සරසවිය තුළ පැන නැගී ඇති ගැටලු විසදීම වෙනුවට වෛද්‍ය පීඨයත් අර්බුධයට යවමින් ආචාර්යවරුන් රඳවා ගැනීමේ දීමනා අත්තනෝමතික ලෙස කප්පාදු කිරීමට විරෝධය පල කරමින් රජරට විශ්ව විද්‍යාලයේ සිසුහු අද (11) විශ්ව විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම පාරේ ඉන්නේ ඉගෙන ගන්නේ නැද්ද? රජය මේ තරම් පහසුකම් දෙනවා වැඩක් නැහැ...... රජරට සරසවිය වහලා දාන්න......