
(ශාන්ත රත්නායක)
නව රජයේ විදේශ රැකියා ප්‍රවර්ධන ,මුදල් ප්‍රග්ධන වෙළදපොළ සහ රාජ්‍ය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ප්‍රියංකර ජයරත්න මහතා එම ධූරයේ වැඩ බාරගැනීම කම්කරු අමාත්‍යාංශයේ දී අද (17) සිදුකෙරිණි.
එම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් හා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ රාජ්‍ය අමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයින් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd