IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


යන දුම්රියෙන් පැන්න රන්මාල හොරාට බේරුමක් නෑ

(මනෝප්‍රිය ගුණසේකර)

කොටුව සිට රඹුක්කන දෙසට ධාවනය වූ මගී දුම්රියක ගමන්ගත් කාන්තාවකගේ රන්මාලයක් කඩාගෙන ධාවනය වූ දුම්රියෙන් පැන්න මංකොල්ලකරුවකු දුම්රිය මගිහු පිරිසක් අල්ලා දුම්රිය ස්ථානාධිපතිවරයාට අද දහවල් බාර දුන්හ.

සැකකරු මීට පෙරද මෙවැනි මංකොල්ල කෑම් සම්බන්ධයෙන් දැඬුවම් ලැබූ අයකු බව ද වාර්තා වෙයි.

හුණුපිටිය දුම්රිය ස්ථානය නතර කළ දුම්රිය නැවත ගමන් ආරම්භ කරනවාත් සමග කොල්ලකරු කාන්තාවකගේ රන් මාලය කඩාගෙන දුම්රියෙන් පැන යාමට උත්සහ කරද්දී දුම්රිය වේදිකාවේ සිටි තරුණයන් පිරිසක් සැකකරු අල්ලා දුම්රිය ස්ථානාධිපතිට බාරදී ඇත.

සැකකරු පොලිසිය බාරදීමට නියමිතය.



අදහස් (8)

යන දුම්රියෙන් පැන්න රන්මාල හොරාට බේරුමක් නෑ

හරමානිස් සිල්වා - ගාල්ල Friday, 23 April 2021 09:28 AM

ඒකටත් එක්ක ... "ගරු" ඇමතිතුමා, එයා රුහුණු කුමාරියේ යන ගැහැණුන්ගේ මාල කඩලා මදිවට ඉනෙන් පිහියක් ඇදලා පෙන්වලා තර්ජනය කරලා කෝච්චියේ චේන් එක ඇදලා පනිනවා. කාටවත් එයාව අල්ලාගන්න බැරිවුනත් දවසක් එයා පනින තැනම පොලිසියෙන් ඉඳලා අල්ලා ගත්තා.

:       3       23

sharm warn Friday, 23 April 2021 10:16 AM

එහෙනම් මෙයාව අපි වරාය කටයුතු නියෝජ්‍ය ඇමැති කරමු. සියලු සුදුසුකම් සපුරලා තියෙනවා. අරයට එහෙම හොඳ නම් මෙයාට එහෙම නරක් වෙන්න බැහැනේ. එක රටක් එක නීතියක්නේ...

:       2       24

Jayantha Friday, 23 April 2021 10:33 AM

නෑ සර්, මම උත්සාහ කළේ පාර්ලිමේන්තුවට යන්න ක්‍රමයක් හොයන්න...

:       1       16

meloney Friday, 23 April 2021 10:47 AM

ඊළඟ පියවර පාර්ලිමේන්තුවයි.

:       1       2

Ruchi Friday, 23 April 2021 10:47 AM

ශුවර් එකටම අනාගතයේ ඇමැති කෙනෙක් වෙයි...!!!

:       1       4

kapila Friday, 23 April 2021 11:16 AM

අද පොදු ප්‍රවාහනයේ යනවිට වටිනා ආභරණ පැළදීමෙන් වැළකිය යුතුයි. ඒ වෙනුවට "ඉමිටේෂන්" ආභරණ පැළදීම වඩා යෝග්‍ය බවයි මහේ අදහසයි.

:       1       7

පිට්ගල මිලානෝ Friday, 23 April 2021 11:57 AM

මේ මාල හොරාත් පාර්ලිමේන්තුවට අපේ ජනයාම ඡන්දේ දීලා එවයිද? අර පයාගල පැත්තේ කෙනා වගේ...

:       0       7

Hafeel Friday, 23 April 2021 02:02 PM

පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 336 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 862 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1279 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site